Lets Protect the environment (පරිසරය ආරක්ෂා කරගමු)

 

 


සියලුම ආලේපන වර්ග සහ මිශ්‍ර කිරීමට භාවිතා කරන ද්‍රාවක ස්වාභාවික පරිසරයට සුළු හෝ දැඩි ලෙස හානි පමුණුවයි. විශේෂයෙන් “NC” වර්ගයේ තීන්ත මිශ්‍ර කිරීමට භාවිතා වන ද්‍රාවක මගින් පරිසරයට ඇතිවිය හැකි හානිය පිළිබදව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. එම නිසා තීන්ත භාවිත්යේදීත් බැහැර කිරිමේදීත් සැලකිලිමත් වුවහොත් අවට පරිසරය රැකගැනීමද එමගින් අපගේ සනීපාරක්ෂාවත් සහ පිරිසිදු වටපිටාවක් යන දෑ මනා ලෙස පවත්වා ගෙන යාමටද හැකියාව ලැබේ.

පිළිපැදිය යුතු දේ:

  • නිවැරදි ඇස්තිමේන්තුවක් සහිතව අවශ්‍ය පමණට සරිලන ලෙස අවශ්‍ය සියලු දේ මිලදී ගන්න.
  • සැමවිටම ඉතුරු වුන තීන්ත නැවතත් බාවිතයට ගැනීමට සුදුසු ලෙස ගබඩා කර තබන්න. මෙලෙස ඉතුරු වන තීන්ත මුල් අලේපනයක් හැටියටද භාවිතා කල හැක. එසේත් නැතිනම් එම තීන්ත ප්‍රයොජනයක් ඇති කෙනෙකුට ලබා දෙන්න.
  • බුරුසු සහ අනෙකුත් උපකරණ සේදීමේදී අවම පමනින් ද්‍රාවක හෝ ජලය උපයොගී කරගන්න. එමගින් පරිසරයට මුදා හැරෙන අපවිත්‍ර සහ විශ අවම වේ.
  • සැමවිටම ලේබලයේ පිටුපස සඳහන් උපදෙස් සහ ක්‍රියා පටිපාටි නිසිලෙස අනුගමනය කරන්න.
  • හිස් තීන්ත කෑන් හොදින් පිරිසිදු කර නැවත භාවිතයට ගන්න. අවිදිමත් ලෙස සොභාවික පරිසරයට බැහැර කිරීමෙන් වලකින්න. බැහැර කල යුතු නම් තම ප්‍රදේශයේ සිටින ප්ලාස්ටික් යකඩ එකතුකරන ස්තානයට බාර දෙන්න.

නොකල යුතු දේ:

  • තීනත සහ මිශ්‍රක කානු වලට මුදා හැරීමෙන් වලකින්න.
  • තීන්ත නිවසේ කුනු දමන බඳුනට දැමීමෙන් වලකින්න.
  • ප්ලස්ටික් කෑන්, තිනර්, තීන්ත, වියැලුනු තීන්ත කුනු වලට දමා ගිනි තැබීමෙන් වලකින්න. එමගින් නැගෙන විශ වායුන් සෞඛ්‍යට බෙහෙවින් අහිතකර වේ.
  • ප්ලස්ටික් කෑන් කැලයට බැහැර කිරීමෙන් වලකින්න. දිරපත්වීමට බොහෝ කලක් ගතවන නිසා මෙවායේ ජලය රැදී ඩෙන්ගු වැනි රෝග බෝ කිරිමට අවශ්‍ය පරිසරය සකසා දේ.

 


All decorative coating systems including water based and solvent based pose a risk to the environment and the natural habitat. Specially a serious consideration must be given to solvent based products and solvents as they are highly toxic and cause serious harm to the environment.

Do’s:

  • Always buy the exact amount of paints to your need, conduct an accurate estimation of paints needed.
  • Always store left over’s safely for future use in case a repair work or touch up is needed. Or pass it on to somebody who could use them. Sometimes left over paints can even be used as basecoats for different applications.
  • Use minimum amount of solvents or water to clean applicators and tools and try to reuse as many times as possible.
  • Always follow procedural and health and safety guides properly as given on the can.
  • Clean the emptied cans and reuse them as necessary, do not throw them. Dispose them appropriately by handing them over to your local plastic and metal collector and get paid. 

Don’ts

  • Never throw any type of paint down the drain.
  • Never throw left over paint in to your waste bin.
  • Do not burn cans, solvent based paint left over’s and dried paints, they create toxic fumes and gases.
  • Do not throw empty cans to someone else’s garden or to the environment. Decomposition process of plastic is very slow, and when it collects rain water it could create the habitat for pesky pests such as mosquitoes causing wide spread diseases like dengue.