Dulux: Water Base Wood Care New and Conventional Systems (ඩියුලක්ස්: නවීන සහ සාම්ප්‍රදායික දැව ආලේපන)

 

 


නව “all in one: Dulux Water Base Woodcare Diamond Tough Exterior Wood & Furniture Protector” ආලේපනය සෑන්ඩින් සීලර් (Sanding Sealer), ස්ටේන් (Stain) සහ ටොප් කෝට් (Top Coat) යන සියල්ලම අඩංගු තනි ආලේපනයකි. තද සහ රළු බාවිතයට ඔරොත්තු දෙන මෙය ලී තට්ටු, උද්‍යාන ලී බඩු, සහ භාහිර ලී වැඩ වැනි ඕනෑම දෙයකට සුදුසු වේ. මෙය තනිවම භාවිතා කල හැකි ආලේපනයක් නිසා සාම්ප්‍රදායික ක්‍රම වලට වඩා බොහෝ පහසුවෙන් භාවිතා කලහැකි අතර විශාල ලෙස කාලය ඉතුරු කර දේ. මෙය වඩාත් සුදුසු වන්නේ අවශෝශනයට දුර්වල තද ලී මතුපිටවල් නිමා කිරීමටය.

සාම්ප්‍රදායික ක්‍රමය:

කොට ස්:

  • Dulux Water Base Woodcare Diamond Tough Sanding Sealer (සෑන්ඩින් සීලර්) – මුල් ආලේපනය
  • Dulux Water Base Woodcare Diamond Tough Stain (ස්ටේන්) – දෙවැනි අලේපනය
  • Dulux Water Base Woodcare Diamond Tough Top Coat (ටොප් කෝට්) – අවසාන ආලේපනය

මෙම සාම්ප්‍රදායික ක්‍රමය තද සහ මෘදු යන ඕනෑම ලී මතුපිටක් නිමා කරගැනීමට සුදුසු වේ. මෘදු ලී මතුපිටක් සැකසීමේදී සැන්ඩින් සීලර් බාවිතා කර මතුපිට සකසා ගැනීම සිදු කල හැක. ඉන්පසු අවශ්‍ය පරිදී ස්ටේන් සහ ටොප් කෝට් බාවිතා කර මතුපිට නිමා කරගත හැක.

ඉස්තරම් නිමාවක් ලබා ගැනීමට නම්, ප්‍රතමයෙන්ම මතුපිට ඉතා සුමට ලෙස වැලි කඩදාසියෙන් නිමා කර ගන්න.

 

 


Dulux water based wood coatings comes in two types:

New All in one – Dulux Woodcare Water Based Diamond Tough Interior/Exterior Wood & Furniture Protector:

All in one – Dulux Woodcare Diamond Tough Interior/Exterior Wood & Furniture Protector consist of combined properties of sanding sealer, stain and top coat. This is a highly abrasion resistant sealer suitable for decks, garden furniture and exterior wood work. Since this a single application product, application of this product is easy and less time consuming, plus it is highly recommended to use on hard wood surfaces where the surface is less absorptive.    

Conventional Water Based system:

  • Dulux Woodcare Diamond Tough Sanding Sealer
  • Dulux Woodcare Diamond Tough Wood Stain
  • Dulux Woodcare Diamond Tough Exterior Clear Top Coat (Matt/ Semi Gloss/ Gloss)

The conventional system is the traditional way of coating a wooden surfaces. This is suitable for both soft wood and hard wood surfaces as the sanding sealer provides the appropriate sealing properties at first. Then the staining can be applied as needed before the top coat application.

Always perform a good sanding job to get a smooth professional look.

 

 

Related Products

This site is only for viewing purposes.