Choose the Right Brush (නිවැරදි බුරුසුව තෝරගැනීම)

 

 


තීන්ත බුරුසු බොහෝම පහසුවෙන්ම වර්ග කල හැක්කේ එහි විශාලත්වයත් සහ බුරුසුවේ කෙඳි වර්ගයත් අනූවය. උවමනා කරන බුරුසුවේ විශාලත්වය තීරනය වන්නේ භාවිතය සහ අවශ්‍යතාවය අනූවය. සමාන්‍යයෙන් වෙළෙඳපොළේ ඇති බුරුසු වර්ග 3 කි: ස්වභාවික (Natural Bristle), කෘත්‍රිම (Synthetic), ස්වබාවික සහ කෘතිම මිෂ්‍ර (Blended).

ස්වභාවික: ස්වභාවික කෙන්දෙන් සාදන ලද බුරුසු ඕනෑම තීන්ත වර්ගයක් ආලේප කිරීමට සුදුසු වේ. ස්වභාවික කෙන්ද දිගු භාවිතයත් සමග ගෙවී ගොස් හැඩ වෙන අතර එමගින් තීන්ත ගැම තවත් පහසු සහ කාර්යක්ෂම වේ.

කෘතීම: කෘතීම කෙන්දෙන් සාදන ලද බුරුසු වඩා සුදුසු වන්නේ වතුරෙන් මිශ්‍ර කරන එමල්ශන් තීන්ත ආලේප කිරීමටය. සාමාන්‍ය නයිලෝන් වලින් සැදි කෘතීම කෙදි ද්‍රාවක (solvents) සමග මිශ්‍ර වීමේදී එහි සැර නිසා කෙදි කැඩීමට ලක්වේ. සමහර තත්වයෙන් උසස් කෘතීම කෙදි සහිත බුරුසු ද්‍රාවක සමග බාවිතයට සුදුසු වන අතර, මිලදී ගැනීමේදී නිශ්පාදක ගේ නිර්දේශ පිලිපදින්න.

ස්වභාවික සහ කෘතීම මිශ්‍ර: මෙම බුරුසු ඕනෑම වතුර සමග මිශ්‍ර කරන තීන්ත වර්ගයක් ආලේප කිරීමට සුදුසු වේ.

 

 


Paint brushes are made with different sizes with different types of hair specific to different applications. In general there are 3 types classified according to its bristle type and they are natural hair bristles, synthetic hair and blended with synthetic and natural bristles.

Natural Bristles: Natural bristles are usually suitable for any paint system, specially for solvent based coating systems. Because natural bristles takes shape as it wears off instead of bristles breaking, the brush becomes more friendlier to handle.

Synthetic Hair: Synthetic hair works well with emulsion paints (Water base paints). However synthetic hair could breakdown at the presence of strong solvents such as thinner. This eventually leads to inconsistent strokes and hair consistently falling on to the coating. (Some high end synthetics are capable of handling strong solvents. Please read manufacturers recommendations before buying)

Synthetic and Natural Bristles: Usually some ranges are made with a blend of both natural bristles and synthetic hair mostly to make the brush more cost effective compared to natural bristle brushes. These are suitable for emulsion paints and having natural bristles improves the brush stroke.