Cracking Plaster (බිත්ති මත පැලුම් රෙඛා මතුවීම)

 

 


බිත්ති මත පැලුම් රේඛා සාමාන්‍යයෙන් නවීන නිවෙස් වල වුවද දක්නට ලැබෙන සුලභ දෙයකි. අලුතෙන් සාදන බිත්ති සම්පුර්ණයෙන් වියලීමට යන කාලයත් සමඟ බිත්ති කොන්ක්‍රීට් කනු වලින් ඈත් වීම, සිමෙන්ති ගල් එකින් එක සෙමෙන් ඈත් වීම සහ වෙනත් කරුනු නිසා ප්ලස්ටර් පැලී ඉරි මතුවීම සිදුවේ.

විසඳුම: පැලුම් රේඛාව දිගට ප්ලාස්ටරය ඉවත් කර නැවත පොටි දමා බිත්තිය සකසා තීන්ත ආලේප කරන්න.

 

 


Cracks on walls usually appear in newly built houses. The main reason for this is either the inner wall has slowly being moving or has moved from the beams, or as a part of drying process of the plaster.

Fix: Cut the plaster along the crack line and cover with an appropriate putty filler. Then apply a coat of alkali resisting wall primer/filler prior to a decorative coating.

 

 

This site is only for viewing purposes.