Epoxy Floor Paints (බිමට භාවිත වන ඉපොක්සි ආලේපන)

 

 


ඉපොක්සි ෆ්ලෝ පේන්ට් (Epoxy Floor Paint) ඉතාමත් රළු භාවිතයට සුදුසු වන අතර බොහෝ වානිජ සහ කර්මාන්ත ශාලා පොලොව සදහා බහුල ලෙස බාවිතා කෙරේ.

ඉපොක්සි ෆ්ලෝ පේන්ට් බාවිතයේ ඇති වාසි:

  • සාමන්‍ය එනෙමල් ෆ්ලෝ පේන්ට් වලට වඩා ඉපොක්සි ෆ්ලෝ පේන්ට් ආලේපන ඉතාමත් ශක්තිමත් වන අතර වැඩි කාලයක් පවතී. තද රළු බාවිතයට සුදුසු වේ.
  • පෙට්‍රල් වැනි සැර ගැසලීන් වලින් හෝ වෙනත් රසයනික වලින් ආලේපනයට හානි නොවන අතර, එවැනි දෙයින් දුර්වර්න වීමද සිදු නොවේ.
  • ඉපොක්සි ආලේපන වලට ජලය උරා නොගැනේ, එමනිසා ආලේපිත ස්ථරය තුලින් ජලය කාන්දු නොවන අතර එමගින් ස්ථරයට යටින් පුස් හෝ දිලීර බැදීමක් සිදු නොවේ.
  • ශක්තිමත්, රසායනික වලට ඔරොත්තු දෙන, ජලය කාන්දු නොවන නිසා මෙය නඩත්තු කිරීමටද බොහෝ පහසු වේ.

ඉපොක්සි ෆ්ලෝ පේන්ට් කෙතරම් හොද ආලේපනයක් වුවද එය ආලේප කිරීමේදී නිවැරදි සැකසීමකින් තොරව සැලකිලිමත්ව ආලේප නොකලහොත් මෙම ආලේපනය අසාර්තක විය හැකිය.

  • පොලොව මතුපිට නිසිසේ සකස් කිරීම, මතුපිට හොදින් පිරිසිදු වීම (තෙල්, ග්‍රිස්, වැක්ස් සහ දුහුවිලි වැනි දේ සම්පුර්ණයෙන් ඉවත් විය යුතුය). වෙනත් වර්ගයක තීන්ත ආලේප කර ඇත්නම් එය සම්පුර්නයෙන් සූරා ඉවත් කල යුතුය. ඉපොක්සි ෆ්ලෝ පේන්ට් හොදින් ආලේප කල හැක්කේ හොදින් සුද මදින ලද පොලොවක් මතය.
  • තෙතමනය සහිත පොලොවක් නම් කිසිසෙත් ආලේප කිරීමෙන් වලකින්න. පොලොව හොදින් වියැලී ඇති විටක ආලේපනය කරන්න, වියලි කාලගුනයක් නම් වඩාත් සුදුසු වේ.
  • ඉපොක්සි ආලේපන සෑම මතුපිටකටම සුදුසු නොවේ. (උදා: ලී වලින් සැකසූ තට්ටුවක්, … )
  • ඉපොක්සි ෆ්ලො පේන්ට් මිශ්‍ර කිරීමේදී හාඩ්න (hardener) සහ රෙසින් (Resin) නිශ්පාදක අනුමත කර ඇති නිවැරදි අනුපාතයට මිශ්‍ර කල යුතුය. (එසේ නොකලහොත් ස්ථරයේ කල් පැවත්ම සහ ශක්තිමත් බව බාල වේ.)

 

 


There are many reasons why epoxy floor coatings are preferred over regular coatings for most commercial and factory floors.

  • Strength – An epoxy floor coating provides a much stronger and a durable film compared to any other regular floor paint, and as a result it provides a long lasting finish.
  • Resistance to Chemicals and Acid – Epoxy is resistant to chemicals and acids such as oil, bleach, gasoline, transmission fluid and more. Therefore, the coating does not discolour or stain easily.
  • Water Proof – non porous coating stops water or any other fluid to penetrate through the coating. Thus making it highly resistant to growth of moulds, mildews and fungus.
  • Less Maintenance – Due to its toughness, chemical resistivity and water proof properties, epoxy floors are much easier to clean and maintain. Thus reducing the maintenance cost rapidly.
  • Repairable – Despite its long lasting properties, once a repair is needed, it becomes easy to perform a repair without needing a complete renovation.

Application of an epoxy floor coating must be handled with care. Even though this is a tough coating, wrong preparation or conditions could fail the coating.

  • Surface Preparation: Surface preparation is an essential ingredient for a durable and a long lasting coat. Follow manufacturer recommended procedures for surface preparation.
  • Humidity: These solvent based epoxy systems bond weakly when humidity is present.
  • Substrate Surface: Epoxy coatings can only be applied over certain surface types, application is incompatible on surfaces such as wooden surfaces.
  • Wrong Ratio: Resin and Hardener must be mixed to right ratio, wrong proportions will lead to drying and strength issues.

 

 

Related Products

This site is only for viewing purposes.