Metal Primers (විවිද ලෝහ සදහා භාවිතා කරන මුල් ආලේපන)

 

 


සින්ක් පොස්පේට් (Zinc Phosphate)

සින්ක් පොස්පේට් යනු ලෝහ ආරක්ෂා කරගැනීමට භාවිත කරන මුල් ආලේපනයකි. මලකඩ බැඳීමට ඉඩ නොදී වලක්වාලමින් ලෝහ කාලයක් පවත්වාගැනීමට උපකාරි වේ. ඇතුලත සහ භාහිර ඕනෑම භාවිතයකට සුදුසු වේ.

  • මලකඩ බැඳීමට ඉඩ නොදී කාලයක් ආරක්ෂාව ලබාදේ.
  • ශක්තිමත් ආලේපනය දැඩි/රළු භාවිතයට සුදුසු වේ.
  • සුදු යකඩ (Galvanised Iron) සඳහා GI Adhesion Promoter ආලේප කිරීමෙන් පසු ආලේප කිරිමට හැකිය.

සින්ක් පොස්පේට් ආලේප කර ඊට මතුපිටින් සුදුසු එනැමල් (Enamel) වර්ණයක් ආලේප කර ගත හැකිය.

එච් ප්‍රයිමර් (Etch Primer)

එච් ප්‍රයිමර් වලට සමාන්‍ය ප්‍රයිමර් එකකට වඩා තදින් ලෝහ පෘෂ්ඨයට බැඳී පැවතීමට ඇති හැකියාව ඉතා හොඳ වේ. මීට ප්‍රධාන හේතුව වන්නේ මෙහි ඇති “Phosphate Acid” ලෝහ පෘෂ්ඨය සමඟ රසායනිකව බැඳීමක් ඇතිකරගැනීමය. ඊට අමතරව මෙහි අඩන්ගු “Zinc Phosphate” මලකඩ බැඳීමට එරෙහිව සටන් කරයි.

  • යකඩ මිශ්‍රිත සහ යකඩ මිශ්‍ර නැති ඕනැම ලෝහ මතුපිටකට සුදුසු වේ.

ඇන්ටි කොරොසිව් එනැමල් (Anti Corrosive Enamel)

ඇන්ටි කොරොසිව් එනැමල් වර්ණ කිහිපයකින් පැමිණෙන එනමල් තනි ආලේපනයකි. ඉතා හොද ශක්තිමත් ආලේපනයක් වන අතර මලකඩ බැදීමට එරෙහිව ක්‍රියා කරන රළු බාවිතයට සුදුසු ආලේපනයකි. වහල, යකඩ ගේට්ටු, ග්‍රිල්, සහ යකඩ අත් වැට වලට බහුලව බාවිතා කෙරේ.

GI Adhesion Promoter

සුදු යකඩ සහ වානේ මතුපිට ඇති සින්ක් (Zinc) ආලේපනය නිසා තීන්ත ආලේපන හොදින් බැඳීමක් සිදු නොවේ. මෙලෙස ආලේප කරන ලද තීන්ත බොහෝවිට පොතු ගැලවී ඉවත් වී යයි. GI Adhesion Promoter මගින් සුදු යකඩ මතුපිට පිලියම් කර තීන්ත ආලේපනයක් හොදින් අල්ලා ගැනිමේ හැකියාව වැඩිදියුනු කර දේ. මෙය ආලේප කිරීමෙන් පසු ඕනැම සුදු යකඩ මතුපිටක සින්ක් පොස්පේට් (Zinc Phosphate), එච් ප්‍රයිමර් (Etch Primer) හා ඇන්ටි කොරොසිව් එනැමල් (Anti Corrosive Enamel) වැනි ආලේපනයක් ගැමට සුදුසු වේ.

 

 


Zinc Phosphate:

Zinc Phosphate is a high performing anti corrosive primer with excellent rust inhibiting properties. This is suitable for both interior and exterior ferrous metal surfaces and has the ability to withstand surface temperatures up to 90°C.

Main Advantages:

  • Provides long lasting protection against corrosion
  • Thick coating provides protection against hard use.

Not recommended to apply directly on GI surfaces. Use GI Adhesion promoter to treat GI surface before application.

Etch Primer (Activator & Base):

Etch primer is a specially formulated primer with twice the adhesive properties compared to a regular metal primer. Etch primer contains a low amount of Phosphate Acid that enables the chemical adhesion (Etch the metal surface) in addition to mechanical adhesion. It also contains zinc phosphate that enables the anti corrosive rust inhibiting properties.

  • Suitable for Both Ferrous and Non Ferrous metals

Anti Corrosive Enamel:

Anti corrosive paint is an enamel decorative coating that has excellent rust inhibiting properties. Anti corrosive enamel creates a tough layer that makes it suitable for hard use. Anticorrosive paint is widely used for metal applications such as roofs, gates, grills and garden furniture. This does not require an additional primer to prepare the surface.

GI Adhesion Promoter:

Usually Galvanized Iron (GI) surfaces have poor adhering properties to the paint. Therefore, any paint applied without proper preparation could lead the paint to peel from the surface. This inability to hold the paint makes the paint layer weak and ability to withstand tough weather.  As a result, the GI surface gets exposed to the environment and results in eventual rusting. The purpose of a GI adhesion promoter is to remove the non adhesive properties of the surface so a primer/paint (i.e.: zinc phosphate, anti corrosive, enamel) could adhere/glue well on to the surface. Ideal to coat with a rust inhibiting primer before a final coat.

 

 

Related Products

This site is only for viewing purposes.