Sand Paper Guide (නිවැරදි වැලි කඩදාසි තෝරාගැනීම)

 

 


සාමාන්‍යයෙන් වැලි කඩදාසියක් අංක කෙරෙන්නේ එය සදා ඇති වැලි වල විශාලත්වය අනුවය. කුඩා අංක (නො. 40 – නො 80) සහිත වැලි කඩදාසි ලොකු වැලි වලින් සදා ඇති අතර රළු බාවිතය සදහා යොදා ගැනේ. ලොකු අංක සහිත වැලි කඩදාසි කුඩා වැලි වලින් සදා ඇති අතර මෘදු බාවිතය සදහා යොදා ගැනේ.

නො 40 – නො 80:

(ගොරෝසු කැටිති): ගොරෝසු බවින් වැඩි වැලි කඩදාසි ලී මතුපිටක ප්‍රමාණය අඩු කිරීමට, මතුපිට රළු බව සහ අසම්පූර්න බව ඉවත් කිරීමට සුදුසු වේ. සැලකිලිමත්ව භාවිතා කලහොත් ලී මතුපිටට හානියක් නොවී වාර්නිෂ් ආලේපනයක් වුවද පහසුවෙන් ඉවත් කර ගත හැකිය.

නො 100 – නො 150:

(මදක් ගොරෝසු කැටිති): ගොරෝසු වැලි කඩදාසියෙන් ලීයක් මැදීමෙන් පසු, එයින් ඇතිවන රළු බව සුමට කිරීමට බාවිතා කෙරේ. පැරණි වාර්නිෂ් සහ තීන්ත අලේපන ලී මතුපිටකින් ඉවත් කිරීමට සුදුසු වේ. බිත්ති වල පොටි ආලේප කිරීමෙන් පසු පොටි කැපීමට සහ මැදීමට බාවිතා වේ.

නො 180 – නො 200:

(සුමට කැටිති): මදක් ගොරෝසු වැලි කඩදාසියෙන් මැදීමෙන් පසු එය ඉතා හොදින් සුමට කිරීමට යොදා ගැනේ.

නො 240 – නො 400:

(අති සුමට කැටිති): ආලේපන අතර ආලේපනයක් මට්ටම් කිරීමට උපයොගී කරගැනේ. යකඩ මතුපිට ආලේප කර ඇති තීන්ත සූරා ඉවත් කිරීමටද මලකඩ සූරා ඉවත් කරගැනීමටද උපයොගී කරගත හැකිය.

 

 


Sand papers are usually numbered according to its grit size (sand Particle). Small sandpaper numbers are made of larger grits, and are suitable for coarser applications. Larger sand paper numbers are made of smaller grits, and are suitable for smoother applications. Common sand paper sizes (numbers) range from 40 to 400 (Sizes beyond this range are usually used for automotive applications).

No. 40 – No. 80:

Coarse Grit: Ideal for reducing wood. With great care this can also be used for removing existing coatings of thick varnish or top coat layers and for smoothing out imperfections from machining. If not careful coarser sanding on softwood using machine sanders could take away bare wood.

No. 100 – No. 150:

Medium Grit: Good for removing roughness left from rough sanding or rough woodwork. Ideal for preparing  the surface for a final smooth sanding. Also ideal for removing varnish off soft wood/hard wood. Good For sanding and cutting primed walls.

No. 180 – No. 220:

Finer Grit: Removes the roughness from medium grit sanding and provides a much finer surface for painting or varnishing. 

No. 240 – No. 400:

Very Fine Grit: Ideal for fine sanding between coats. Also great for removing  paint/rust off metal or similar hard surfaces.

 

 

This site is only for viewing purposes.