Scrape Curved & Shaped Wooden Features (හැඩ සහ වක්‍ර වු ලී මුහුනත් සීරීම)

 

 

“කොම්බිනේශන් ශේව් හුක් (Combination Shave Hook)” විශේෂයෙන්ම නිශ්පාදනය කර ඇත්තේ එහි ඇති විවිධ දාර, වක්‍ර සහ කොන් යන හැඩතල ඕනෑම ලී මතුපිටක ඇති හැඩතලයක් සමඟ ගැළපීමටය. මෙවැනි උපකරණයක්   වඩාත් සුදුසු වන්නේ ලී මතුපිටක ආලේපනය කර ඇති පැරණි “වාර්නිෂ්” ආලේපයක් ඉවත් කිරීමටය. මෝල්ඩින් පටි, ස්කේටින් පටි, ලී රාමු, උලුවහු සඳහා බහුලව බාවිතා කෙරේ. මෙය ලී මතුපිට මත තබා එක් අතකින් තදකර පහලට හෝ තමා දෙසට ඇදීමෙන් පහසුවෙන් “වාර්නිෂ්” ආලේපනයක් ඉවත් කරගත හැකිවේ.

 

 

The combination shave hook is specifically designed with a variety of blade shapes and edges to fit in different curves and shapes. This is highly convenient to remove varnish from curved features in wooden mouldings, frames and carvings. Paint is usually removed by placing the shave hook on the right location (press slightly if needed) and by pulling it towards you or downwards.

 

 

Related Products